අකලට පිපිණු මලක් වගේ මගේ ජීවිතේට අහම්බෙන් වගේ ආපු ඔයා ඒ වගේම ආයෙත් යන්න ගියා.
ඒ යන්න ගියේ නිකන්ම නෙමෙයි ටිකෙන් ටික මගේ හිතේ ඇතිවුනු බලාපොරොත්තු හීන, ඒ හැමදේමත් අරගෙන.
මන් ආයෙත් හිස් මනුස්සයෙක් වගේ කොහෙන් කොහොම ඒ දේවල් අයේ සම්පුර්ණ කරනන්නද මන්.
මේ වගේ මාව දාලා යන්න නම් ඇයි මගේ ජීවිතේට ආවේ ඔයා....2011-12-31 oyata mathakada kawi....ANE MN NUBATA ADARE KALA THARAM
මං ඔයාට කොච්චර ආදරෙ කරත්
ඒ ආදරෙ තෙරෙන් නෑ වගෙ ඉන්න දුක නැද්ද ..?
ලංවෙන්න බැරි වුනාට ,
මේ හිතෙ ඔයාට තියන ආදරෙ මහ මෙරක්...
ඔයා නොදන්නවා වුනාට මේ
ලොකෙ මං තරම් ඔයාට ආදරෙ
කරන කෙනෙක් නැ කියලා
ඔයාට දවසක තෙරෙයි...